Kitchen
ඇපල් වයින්
අවශ්‍ය ද්‍රව්‍ය
ඇපල් - 1kg
උණු වතුර - 3.7 l
සීනි - 1 1/2 kg
ගෙඩි දෙකක පමණ ලෙමන් යුෂ
යීට්ස් - 15 g
සාදන ආකාරය :-
ඇපල් පොතු සමඟ කුඩාවට කපා උණු වතුර දමා හොඳින් බ්ලෙන්ඩර් කර දින 4ක් පමණ තබා යුෂ ලබා ගන්න.
පසුව
මෙම යුෂ පෙරා සුදුසු භාජනයකට දමා සීනි, යීස්ට් සහ ලෙමන් දමා උණුසුම්
ස්ථානයක තබන්න. දැන් එම මිශ්‍රණය පැසෙන විට හොඳින් කූරු ගා ගන්න (හැඳි
ගාන්න) පසුව නැවතත් වෙනත් භාජනයකට පෙරා නැවතත් දින 3 - 4 වසා තබන්න.
අවසානයේ වයින් වර්ණය ලබා ගැනීමට සීනි ටිකක් කැරමල් කර එයට එකතු කර ගන්න.
නියම පදම ලබා ගැනීම සඳහා මාස 4 - 6 ක් පමණ තැබිය යුතුය.
Wmqgd .ekSu Ys% ,xld ñr¾ fjí wvúh weiqfrks